සිහින වසන්තය
ලියවෙන දේවල්
Sunday, September 21, 2014
පොඩි දුරක් යමු
ඇවිදින්න පෙර මගේ හිත මත එළා පාවඩ සිව් කොණින් නැගෙන දූවිලි මතක අතරේ සැඟව යනවද ඔබ ඉතින් ඉරි තැළුණු ලේ බිඳිති ඉහිරුණු මතකයේ සුන් බුන් මතින් යන්න එනවද පුංචි දුරකට කෙනෙක් එන තුරු ඔබ ළඟින්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment