සිහින වසන්තය
ලියවෙන දේවල්
Wednesday, November 12, 2014
බැස ගිය රතු හිරු
කදුරුපොකුණ
නොවුන්න නම්
උලපනේට
නොගියා නම්
ගොල්ෆ් කෝස්
නොතිබ්බ නම්
ගෑස් යතුර
නොදුන්න නම්
වෙඩි උණ්ඩය
හිර උනනම්
විසි කරද්දි
නොවැටුණ නම්
දෙවනි පාර
නොදැම්ම නම්
බැස යාවි ද
ඒ රතු හිරු
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment