සිහින වසන්තය
ලියවෙන දේවල්
Thursday, January 21, 2016
මියෙන මල
නටුව බර වැඩි කියා
බිම හෙළුව මල් කැකුළ
පිළි ගන්න සැසරසුණා
මහසාර මහපොළව
ඇඟ දූලි ගෑවුණෙන්
රවා බිම දෙස බැළුව
මල් කැකුළු එරවුවා
හිතේ තෙතකුත් නැතිව
ළඟින් තිබු තණ පතක්
සෙවෙණි කොට වට මලට
මහ පොළව දුක් වුණා
මියෙන මල පිළිබඳව
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment