සිහින වසන්තය
ලියවෙන දේවල්
Monday, February 22, 2016
සඳ
මදිද සඳ
අහස මැද
හිනැහුණා
වරුවක්ම
නැගෙන්නට
පෙර දිනිඳු
බැස ගියොත්
හොඳ නැද්
ද
2 comments:
වැසි දැරිය - The Rain Girl
February 23, 2016 at 6:28 AM
අහස වෙත
බැඳි පෙමින්
මත් ව හිඳිනා බැවින්
අවැසි විට
හැරයන්න
නොහැක මට
මහද පෙම
Reply
Delete
Replies
Reply
Unknown
March 15, 2016 at 2:42 AM
(Y)
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
‹
›
Home
View web version
අහස වෙත
ReplyDeleteබැඳි පෙමින්
මත් ව හිඳිනා බැවින්
අවැසි විට
හැරයන්න
නොහැක මට
මහද පෙම
(Y)
ReplyDelete