සිහින වසන්තය
ලියවෙන දේවල්
Wednesday, November 2, 2016
මලක මතක
පෙති සලා හිනැහුණු
මතකය අතර සිරවුණු
මල නැති සොවින් වැළපුණු
නටුවක් වී ය ගස අග
වේලී අකාලේ මියැදුණු
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment