සිහින වසන්තය
ලියවෙන දේවල්
Tuesday, December 14, 2021
වැහි බර සැඳෑවක
ඉස්සරම ඉස්සර
එකෝමත් එක දවසක
වැහි බර සැඳෑවක
අපි
තෙමි තෙමී
ඔහේ යනකොට
මග අයිනෙ කඩයක
තිබුණ
‘අනේ එක ලස්සනයි’
ඔබ කීව
ඒ
කහ කුඩය
තවම ඔබ ළඟ......
ඒ කුඩේ යට
තුරුල් වී තෙමී නොතෙමී
ගිය මම
තනිව
මේ කුඩේ යට
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment