සිහින වසන්තය
ලියවෙන දේවල්
Tuesday, December 14, 2021
ජීවිතේ හරි සැපයි
මල් පිපෙන තැන් වල
තව තව සුවඳ මල් පිපුණම
ඒ මල් ගොමුවෙ සුවඳට
එතැන දාලා යන්නෙ කොහොමද
දාලා නොගිය මල් ගොමුවක
සුවඳ පොද එක්කාසු කර ගෙන
හිත පුරව ගත්තම
දැනෙන සැනසුම කොච්චරක්වද
ඒ දැනෙන සැනසුම
හිතේ එක් මුලල්කට තද කර
අගුළු දා ගත්තම
ජීවිතේ හරි සැපයි ඇත්තට
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment