සිහින වසන්තය
ලියවෙන දේවල්
Wednesday, October 1, 2014
එන්න එපා
මං ගැන නොහිතා
මා ගැන නොසොයා
ඉන්නකො ඈතින්
ළඟට නෑවිදින්
තද කර අල්ලං
මා හිත හැඟුමන්
කරන විකාරය
නවතමු දැන්වත්
ඉන්නම් මං
ගල් කරගෙන සිහියත්
එන්න එපා
මගෙ හදට ආයිමත්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment