සිහින වසන්තය
ලියවෙන දේවල්
Wednesday, October 1, 2014
දුක
හිත ළඟ
ළඟ අය
දුර දුර
යනාකොට
දුර බව
දැණුනම
හිතත් රිදෙනකොට
හිත රිදි
රිදි රිදි
කඳුළු වැයෙනකොට
ළඟට එනව නම්
හොඳයි හිතෙනකොට
දැනෙන දුක තරම
බරයි බොහොමකොට
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment