සිහින වසන්තය
ලියවෙන දේවල්
Monday, November 10, 2014
මතකය
මා උන් තැන
ඔබේ හදේ
තියෙනව නම්
සුවඳ පොදක්
ඒ සුවඳට
පෙම් කරන්න
පෙර වාගෙම
තවත් ටිකක්
මැකී ගියොත්
ඒ සුවඳත්
ඔබේ හදින්
බිඳින් බිඳක්
විසි කරන්න
මං ගැන වූ
මතකෙට දී
පා පහරක්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment