සිහින වසන්තය
ලියවෙන දේවල්
Wednesday, November 12, 2014
පර වෙන කුසුම
ඉර විතරයි
තනියට ළඟ උන්නේ
පිපෙන්න මට මේ
රළු පොළවේ
ආදරේට තනියට
නිදි මැරුවේ
තරු විතරයි
රැු ආකාසේ
සුවඳ විඳින්නට
නෑ කිසිවෙක් ළඟ
සුළඟ තමයි
වට පිට හිටියේ
ඉන්න තවත් මට
ඉඩක් නෑනෙ ලොව
පරවෙමි මං
අද හැන්දෑවේ
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment