Wednesday, November 12, 2014

දෙවොන්දරා

අඳින තුරා
ඔබ සිතුවම්
ඔබේ ළඟින්
වාඩි වෙලා
ඉන්න හිතුව
හැමදාටම
දෙවොන්දරා සං
තතමි පැදුර
මදි උනාට
ඔබෙ උරහිසෙ
හිස හොවාන
ළඟින් ඉන්න
මං පැතුවා
දෙවොන්දරා සං
මාව දාල
නුඹ ගියාට
මළ වුන්ගේ
අවුරුදු දා
නුඹ බලන්න
මම එනවා
දෙවොන්දරා සං

- මං -
නොරිකො සං

No comments:

Post a Comment