සිහින වසන්තය
ලියවෙන දේවල්
Monday, November 3, 2014
මියෙන මල
නටුව බර වැඩි කියා
බිම හෙළුව මල් කැකුළ
පිළි ගන්න සැරසුනා
මහසාර මහපොළව
ඇඟ දූලි ගෑවුනෙන්
රවා බිම දෙස බැලුව
මල් කැකුළු එරවුවා
හිතේ තෙතකුත් නැතිව
ළඟින් තිබු තණ පතක්
සෙවෙණි කොට වට මලට
මහ පොළව දුක් වුණා
මියෙන මල පිළිබදව
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment