සිහින වසන්තය
ලියවෙන දේවල්
Monday, November 3, 2014
දුරයි උඹ
හිතට හොරෙන්
ළඟට ඇවිත්
මගේ හිතේ
දඟ කෙරුවට
හිත පුරාම
ඇවිද ගිහිං
නොමැකෙන්නට
අඩි තිබ්බට
කඳුළු කඩිති
ළඟට වෙලා
මං ගැන
දුක් ලත වූවට
ආදරයෙන්
වෙලා ගන්න
දුරයි උඹව
මං හිතුවට
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment