සිහින වසන්තය
ලියවෙන දේවල්
Wednesday, December 17, 2014
ආඩම්බර සඳ
වගාඩම්බර හිනාවක් ගෙන
පෝය හඳ අද
ඇවිත් අහසට
හැඬෙව්වා ඝන
අමාවක රැ
අහස සැරසූ
පුංචි තරු කැට
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment