සිහින වසන්තය
ලියවෙන දේවල්
Monday, December 22, 2014
අතරමං හිරු
දැවී රත් වූ
අහස් තලයෙන්
සොයා යන්නට
සිසිල් නිවනක්
අතරමං වී
ඉමක් සෙව් හිරු
සයුරු තලයේ
කිමිදුණා
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment