සිහින වසන්තය
ලියවෙන දේවල්
Tuesday, November 11, 2014
නුඹ ගිහින් මගෙ සුරඟනා
තුරුළු වී සිහිනයෙන්
මට ඔබ
දෑස් පියවුණු රැු පුරා
දඟ කලා මතකයි
ළඟින් හිඳ
සුපෙම් හදවත ඉහිරවා
නින්ද කැන්දන්
එක්ක ගිය සඳ
සුවඳ පමණක් පුරවලා
මගේ තනියට මලක් තියලා
නඹ ගිහින් මගෙ සුරඟනා
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment