Monday, November 10, 2014

මං හොයාපු මං


අතුරු දහන් වෙලා කියලා
හොයලා හොයලා
අන්තිමේදි
හොයා ගත්තේ
අවන්හලක
අඳුරු පාළු 
පොඩි මුල්ලක
හිතේ තියෙන දුක් සේරම
මේසෙ උඩට ගොඩ ගහනවා
මං හොයාපු මං

No comments:

Post a Comment