Monday, November 10, 2014

මැරෙමු

එක පාරින්
මැරෙනව නම්
වෙඩි තියන්න
හදවතටම
එක උණ්ඩය
බෙදා ගනිමු
පුළුවන් නම්
අපි දෙන්නම
ඉකි ගහන්න
එපා ඉතිං
මං ඉන්නවනේ
තනියට
එක්කො ඔ්නෙ නෑ
මැරෙන්න
විඳවමු දුක
අපි දෙන්නම

No comments:

Post a Comment