සිහින වසන්තය
ලියවෙන දේවල්
Tuesday, November 11, 2014
මගේ අවසන් ගමන
මා දෙන,
කර මත තබා
යන්න උන්නොතින්
ඔබත්.....
කඳුළු නොහෙලා
යන්න අරගෙන
කර පිටින්
මගේ අවසන් ගමන....
රැගෙන පොඩි පත් ඉරුවක්,
ලියා එහි එක් පද පෙළක්.....
මතකයන් ගැන
මා,
ඔබ එක්ක උන්
දමා යන්න දෙන සමග,
වළ තුළට
පස් මිටක්
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment