Tuesday, November 11, 2014

උරුගුවේ ගංජා නීතිගත කරයි



හිතට දුක් නැති
කිසිත් දන්නැති
අමතකව ගිය මතකයේ
ගිලී සැනැහී
ඉන්න තිබුණා
සුවඳ පිරි මල් මතකයේ
දුමින් පණ පෙව්
සිහින වල උන්
ළබැඳි හදවත් මල් වගේ
ඉන්නව මගෙ
හැබැහිනුත් ළඟ
සිහිනවල උන්නා වගේ
දකින්නට මල්
සිහින හැම දින
නීති නැතිවී නිදහසේ
කොයි තරම් 
ආශික් ද බං මං
ඉපදුණා නම් උරුගුවේ

No comments:

Post a Comment