Monday, March 14, 2016

සැර ලොකු තාත්තේ

කොළඹ සිට හෙමිහිට කන්ද නැගගෙන එනවිට බර වෙච්චි මගෙ හදවත කඳුළු පැන්නා නුවරඑළියෙදි ආවම නිදා උන් තැනට උන්නු හැටි කාවදාවත් නැති ලෙස ඇඳගෙන රත්තරන් පැහැ ඇඳුම ඇඬුවා කට වසාගෙන මං..... උස්සං ගියා ගෙදරටම ඇඬුවා කකුල් මුල හිඳ ආයිමත් ආවෙ නෑ මං දකින්නට ඔබේ උවනත එක්කං ගියා බෝ අය යන අවසන් ගමන හෙමිහිට එක්කහු උනේ නෑ මං එක්කං යන්න කිසි විට පස් කඳු දමා වැහුවට කොහොම වහනද මතකය අනේ...... මං වඩාගෙන හුරතල් කෙරුවට තරමට

4 comments:

  1. තේරුනෙත් නැතිද මන්ද :)

    ReplyDelete
  2. තේරුනෙත් නැතිද මන්ද :)

    ReplyDelete
  3. තේරුනෙත් නැතිද මන්ද :)

    ReplyDelete
  4. තේරුනෙත් නැතිද මන්ද :)

    ReplyDelete