Monday, February 22, 2016

සඳ

මදිද සඳ
අහස මැද
හිනැහුණා
වරුවක්ම
නැගෙන්නට
පෙර දිනිඳු
බැස ගියොත්
හොඳ නැද්



2 comments:

  1. අහස වෙත
    බැඳි පෙමින්
    මත් ව හිඳිනා බැවින්
    අවැසි විට
    හැරයන්න
    නොහැක මට
    මහද පෙම

    ReplyDelete