Blog Archive

Monday, November 10, 2014

මතකය

මා උන් තැන
ඔබේ හදේ
තියෙනව නම්
සුවඳ පොදක්
ඒ සුවඳට 
පෙම් කරන්න
පෙර වාගෙම
තවත් ටිකක්
මැකී ගියොත්
ඒ සුවඳත්
ඔබේ හදින්
බිඳින් බිඳක්
විසි කරන්න
මං ගැන වූ
මතකෙට දී
පා පහරක්

No comments:

Post a Comment