Blog Archive

Sunday, November 9, 2014

පිණි බිඳක වියෝව


මලක හැප්පී
වැටුණු පිණි බිඳ
පාට වැටුණිද
බලන්නට පෙර
පොළවෙ වැදිලා
වියැළුණා

No comments:

Post a Comment