Blog Archive

Tuesday, November 11, 2014

ළමා අභිසරුලිය

අහිමි වූ ළමා විය
සිහින ඉල්ලා හඬන
ආයිමත් නොඑන්නට
මා අතැර දා ගොසින්
නිල් පාට කොළ වලට
පෙම් බඳින ලෝකයම
මගේ ගත පොඩි කරං
මා සොයා එයි නිතින්
ආදරය නැති හිතින්
මා ලවන් කකියමින්
නැගී මා මත තදින්
පෙළයි මා රිදවමින්
ගතට නොව මා සිතට
පෙම් කරන හදවතින්
කෙනෙක් ළඟ තුරුළු වී
මියෙමි කවදා ඉතින්

No comments:

Post a Comment