Blog Archive

Tuesday, November 11, 2014

මගේ අවසන් ගමන

මා දෙන,
කර මත තබා
යන්න උන්නොතින්
ඔබත්.....
කඳුළු නොහෙලා
යන්න අරගෙන
කර පිටින්
මගේ අවසන් ගමන....

රැගෙන පොඩි පත් ඉරුවක්,
ලියා එහි එක් පද පෙළක්.....
මතකයන් ගැන
මා,
ඔබ එක්ක උන්
දමා යන්න දෙන සමග,
වළ තුළට
පස් මිටක්

No comments:

Post a Comment