Blog Archive

Thursday, November 6, 2014

ගුරු ගීතය

දුෂෙයින්

අපි හිටවපු පොප්ලර් ගස්
කඳු මුදුනේ තාමත් ඇති
ඉස්කෝලෙට ගෙනාපු දර
පන්ති මුල්ලෙ තාමත් ඇති
මං හෙලාපු කඳුළු බින්දු
පාළම උඩ තාමත් ඇති
යන්න හදපු ඒ වෙලාවෙ
එපා කිව්වෙ නැති එක ගැන
මගේ හිතේ හැංගුණු දුක
ඔය හිත දැන් දන්නවා ඇති

-මං-
අල්තිනායී

No comments:

Post a Comment